READ IN :

Hi, Guest

READ IN :

Hi, Guest

 Print  Report

දරුවන් සමඟ විනෝදයෙන් කාලය ගත කරන දෙමව්පියන්

  

4 years ago

 family, happylife, kids

91
Views
facebook twitter instagram whatsapp whatsapp

ADVERTISEMENT

දරුවන්ගේ සුරතල් බලමින්, ආදරය බෙදා හදා ගැනීමෙන් ලැබෙන  සතුට විඳගනිමින් කාලය ගත කිරීමේදී ඇතිවන මානසික සුවයත්, දරුවන් හොඳ වැඩිහිටියන් බවට පත් කර, ඔවුන් අනාගතයේ දී සමාජයේ වැජඹෙන පුද්ගලයින් බවට පත් කිරීමට විය යුතු මහන්සිය දන්නෙත් දෙමව්පියන් පමණිඈත අතීතයේ ශ්රී ලාංකික දෙමව්පියන් දරුවන්ට ඉතා තද පරුෂ ලෙස සිටියත්, වර්තමානයේ දෙමව්පියන් එම  වැට කඩොළු කඩාගෙන ඉදිරියට ගොස් ඇතිබව පෙනේදරුවන් සමඟ ඉතා සුහදව, තම අදහස් හුවමාරු කරගනිමින් ඉතා මිත්රශීලී ලීලාවෙන් දරුවන් සහ දෙමව්පියන් අද දවසේ තම නිවස තුල ඉතා සුහදශීලී වාතාවරණයක් සාදාගෙන සිටින අයුරු ඉතා පැහැදිළිව පෙනෙන කරුණකි.

සත්‍ය වශයෙන්ම, ශ්‍රී ලාංකික අපි, දෙමව්පියන් වශයෙන් අපේ සංස්කෘතික ආකල්ප රැක ගත යුතු නමුත්, දරුවන් සමඟ සුහදශීලී ලෙස හැසිරිය යුතුවේඅපේ දරුවන්ගේ ඉදිරි අනාගතය නිසියාකාර ලෙස සෑදීම පිණිස අපි යම් පියවර ගත යුතු අතර, සඳහා දරුවන්ට රූපවාහිනිය නැරඹිමට අවසර දියයුතු කාලය කොපමණදැයි තීරණය  කිරීමටත්, දරුවන්ව අධ්‍යාපන කටයුතුවලට වැඩි වශයෙන් යොමු කළ යුතු බවත් අප හොඳින් දන්නා කරුණු වේ.

දරුවන්ට ඉතා දැඩි ලෙසමෙය කරන්න” , “ඒක කරන්න එපායනුවෙන් නිතරම නීති රීති දැමීමෙන් දරුවන්ව මෙල්ල කළ නොහැක.

දරුවන් සමඟ සුහදව විනෝදයෙන් කාලය ගත කිරීම සඳහා පහත සඳහන් කරුණු ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.

·

Published by
mammypages


0LOVEFAVOURITE

Rate the article

0 Vote
0%

HAPPY

0%

INDIFFERENT

0%

AMMUSED

0%

EXICTED

0%

ANGRY

0%

SAD

Comments (0)


අයිතිය අත්හැරීමේ ප්‍රකාශය

මමීපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සමාන්‍යය දැනගැනිම පිණිස මිස.එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සදහා යෝදා නොගන්න ඔබට යම් රෝගයක් වැළදී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.. ස්තුතියි

RELATED ARTICLES