READ IN :

Hi, Guest

READ IN :

Hi, Guest

 Print  Report

දරු ප්‍රසුතියට සුදුසු රජයේ රෝහල්ද? පුද්ගලික රෝහල්ද?

  

4 years ago

 family,mother,hospitals

121
Views
facebook twitter instagram whatsapp whatsapp

ADVERTISEMENT

බොහෝ ගර්භනී මව්වරුන්ට පුද්ගලික රෝහලකට යනවාද, ආණ්ඩුවේ රෝහලකට යනවාද කියා තීරණය කිරීමට බලවත් අපහසු කටයුත්තකිවිශේෂයෙන්ම, පුද්ගලික රෝහල් ශ්රී ලංකාවේ වැඩි වෙමින් පවතී. ඔබේ සියලු අවශ්යතාවන් හොඳින් ඉටු වීම වගේම, එයට වියදම් කළ යුතු මුදල් ප්රමාණයද සැලකිල්ලට ගත යුතු වේ.

පුද්ගලික රෝහල්වල ලැබෙන විශේෂ අංග ඇතඒවා නම් :

ඔබ කැමති දොස්තර මහතෙකු තෝරා ගත හැක – පුද්ගලික රෝහල් වලදී ඔබ කැමති ප්‍රසව සහ නාරී විශේෂඥ දොස්තර මහතෙකු ඔබේ දරු ප්‍රසූතියට සහ බබා ලැබුනාට පසු ළමා විශේෂඥවරයෙකු තෝරා ගැනීමට හැක. Obstetricianආණ්ඩුවේ රෝහලකදී ඔබට කැමති අයුරින් දොස්තර මහතෙකු තෝරා ගැනීමට බලාපොරොත්තු තබා ගැනීමට නොහැකිය.

සුව පහසු නවාතැන් පහසුකම් – ඔබ කැමති පරිදි තනි කාමරයක් වෙන් කර ගැනීමට පහසුකම ඇතආණ්ඩුවේ රෝහලකදී, ඔබට සිටීමට සිදු වනුයේ බොහෝ දෙනෙක් සිටින වාට්ටුවකයසමහර විට ඇඳක් ලබා ගැනීමට හැකියාවක් නැති වීමටද ඉඩ ඇත.


සාත්තු
සේවිකාවන් සහ සහායකයන්ගෙන් පුද්ගලික උපකාර ලබා ගත හැක – බොහෝ පුද්ගලික රෝහල්වල  ප්‍රමාණවත් ලෙස සාත්තු සේවිකාවන් සහ සහායකයන්  ඇතතවද අලුතෙන් මව්වරුන් වීමට යන කාන්තාවන්ට අවශ්‍ය උපකාර ලබා ගත හැකශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ රෝහල් වල සිටිනා සාත්තු සේවකයන්ට බොහෝ රෝගීන් බලා ගැනීමට ඇති නිසා, ඔවුන්ට එක් අයෙකු පමණක් බලා ගැනීමට සහ විශේෂ උපකාරයක් ලබා දීමට නොහැකිය.

ඔබේ සැමියාට හෝ මවට ඔබේ දරු ප්‍රසූතියේදී ළඟ සිටීමට ඇති හැකියාව – ඔබේ සැමියාට ඔබ ළඟ දරු ප්‍රසුතියේදී සිටිමින්, ඔහුටත් දරු ප්‍රසුතිය ගැන පළපුරුද්දක් ලබා ගැනීමට හැකි වීම

වැඩි වේලාවක් සිටිය යුතු නොවේ – ඔබගේ දොස්තර මහතාව හමු වීමට (චැනල් කිරීමට) වැඩි වෙලාවක් ගත කිරීමට අවශ්‍ය නොවේගර්භනී අවස්ථාවේ අවශ්‍ය වන පරීක්ෂණ කිරීමට දිගු පෝලිම්වල වැඩි වෙලාවක් ගත කිරීමට සිදු   නොවේරැකියාවන් කරනා කාන්තාවන්ට මෙය ඉතා පහසුදායකය.කෙසේ හෝ, ශ්‍රී ලංකාවේ පුද්ගලික රෝහලක් දරු ප්‍රසූතිය

Published by
mammypages


2LOVEFAVOURITE

Rate the article

0 Vote
0%

HAPPY

0%

INDIFFERENT

0%

AMMUSED

0%

EXICTED

0%

ANGRY

0%

SAD

Comments (0)


අයිතිය අත්හැරීමේ ප්‍රකාශය

මමීපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සමාන්‍යය දැනගැනිම පිණිස මිස.එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සදහා යෝදා නොගන්න ඔබට යම් රෝගයක් වැළදී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.. ස්තුතියි

RELATED ARTICLES