READ IN :

Hi, Guest

READ IN :

Hi, Guest

 Print  Report

ඇස් යට කළු විම වැලැක්විම

  

2 years ago

 beauty, women, eyecare

136
Views
facebook twitter instagram whatsapp whatsapp

ADVERTISEMENT

ඔබගේ සූන්දරත්වය වැඩි දියූණූ කිරීමට දීප්තිමත් නෙත් සඟලක් තිබීම ඉතාම වැදගත්.

අධික ලෙස නිදිමැරීමනූසූදුසූ ආලේපන භාවිතයශරීරයේ රුධිර ඌනතා , දෑඩි උෂ්ණයට දැස නිරාවරණය වීමමානසික මෙන්ම කායික පීඩනයවිටමින්  ඩී– අඩූකමරූපවාහිිනිය සහ පරිගණක නිතර භාවිත කිරීමඅවශ් තරම් ජලය පානය නොකිරීම යනාදි කරුණූ හේතු කොට ගෙන ඔබගේ සූන්දර දැසට හානි සිදුවිය හැකියඑමෙන්ම දැස් යට කළු වීමරැළි ගැසීම දැස පිපූණා ස්වභාවයෙන් යූක්ත වීමඉහත ඌනතා හේතු කොට ගෙන සිදුවන බව අප වටහාගත යූතුය.

මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා දැසට අවශ් සත්කාර ලබාගත යූතු වේමෙම සත්කාර ස්වභාවික සහ කෘතිම වශයෙන්ද  දෙයාකාරයෙන්මද කළ හැකි වේස්වභාවික දැ භාවිතයෙන් කරුණූ ලබන සත්කාර වඩා වැදගත්ය

දැස පිපී ඉදිමී ඇති අවස්ථාවලදී තේ කුඩූ භාවිත කිරීමෙන් එහි ඇති කැෆේන් නැමති සංයෝගය රුධිර වාහිනි හකුළුවා ඉඳිමූණ පෙදෙසට අවශ් රුධිරය මෙන්ම තරල වර්ග සංසරණය වීම සිදු වේ.

පිපිඤ්ඤා ඉස්ම හෝ පෙතිඅර්තාපල් පෙතිබිත්තර සූදු මද ආදිය භාවිත කිරීමෙන්ද උක්ත ඌනතා මඟ හරවා ගත හැකියඑමෙන්ම දිනපතා ඇස් වටා සූදුසූ කී්රම් ගැල්වීමද කාර්ය බහූල කාන්තාවන්ට පහසූ ක්රමවේදයකිකී්රම් වර්ග තෝරාගැනීමේදී සමේ සංයූතිය අනූව සූදුසූ හා ගැලපෙන වර්ගයක් තෝරා ගැනීමටද ඔබ සැලකිලිමත් විය යූතුය.

පේෂල් කිරිමේදී අනෙක් සියලුම අංග වලට වඩා ඇස් පිළිබඳව වැඩි අවධානයක් යොමූ කළ යූතුයකෙනෙකුගේ ශරීරයේ අනෙකුත් අවයව වටල වඩා දැස තුළින් ස්වකීය නිරෝගී භාවය ප්රදර්ශනය වේ.

එමෙන්ම අපගේ ශරීරයේ සූවිශේෂී වූ ඉන්ද්රියද දැස වන හෙයින්  පිළිබඳව විශේෂයෙන්ම සැලකිලිමත් විය යූතුයදීප්තිමත් පියකරු දැසක් ඔබ සතු වේ නම් සමේ වර්ණය ශරීරයේ හැඩරුවහා පෙනූම වැඩි දියූණූ කරයිකෙනෙකු මූණගැනීමේදී ප්රථමයෙන්ම අපට කෙලින්ම මූණ ගැසෙන්නේ ඔහූගේ හෝ ඇයගේ දැසයි දැස මලානිකඅප්රාණික ප්රසන්න පෙනූමක් නොමැති දැසක් නම් කෙනෙක් ලස්සන අඟ පසඟ තිබූණත් අන් අයගේ අවධානය යොමූ වීම අඩූ වේඑවැනි දැසක් මගින් රෝගී පෙනූමක් දිස් වේ.

Published by
mammypages


0LOVEFAVOURITE

Rate the article

0 Vote
0%

HAPPY

0%

INDIFFERENT

0%

AMMUSED

0%

EXICTED

0%

ANGRY

0%

SAD

Comments (0)


අයිතිය අත්හැරීමේ ප්‍රකාශය

මමීපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සමාන්‍යය දැනගැනිම පිණිස මිස.එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සදහා යෝදා නොගන්න ඔබට යම් රෝගයක් වැළදී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.. ස්තුතියි

RELATED ARTICLES