READ IN :

Hi, Guest

READ IN :

Hi, Guest

 Print  Report

ගිනි කිකිළි - ( පළමු දිගහැරුම )

  

3 years ago

 sinhala, ginikirilli, nawakatha

315
Views
facebook twitter instagram whatsapp whatsapp

ADVERTISEMENT

                'පුතා සන්ජු, පලම පහුවෙන වන්ගුවෙදි කරෙක පොඩ්ඩක් නතර කරන්න පුතා'

             සන්ජුලගෙ මව  විනීශා පසුපස අසුනේ හිද එසේ කීවේ ජයවර්දනපුර  රොහල දෙසින්  පාර්ලිමේන්තුව පිටුපස පාර දෙසට එන අතරතුරය.

             'ඈයි අම්මා ඒ මොකටද?'

             සන්ජුල හිස හරවා බලා මවගෙන් ඈසුවේ තමගේ වම් පසින් හිදගෙන  හුන් නීලන් දෙසද කඩිනම් බැල්මක්  හෙලන අතරමය.' සන්ජුල හිස හරවා බලා මවගෙන් ඈසුවේ තමගේ වම් පසින් හිදගෙන  හුන් නීලන් දෙසද කඩිනම් බැල්මක් හෙලන අතරමය.

                  'ගම් බිත්තර ටිකක් ගන්න.'

                'ගම් බිතතර ? ගම් බිත්තර ගන්න එතැන  කඩයක් තියෙනවෑයි ?'

                'අයියො නැන්දි  මු එකවත් දන්නෑ.' නීලන් සද්ද ඟා‌‌‌ එසේ කියා විනීශ දෙස බලද්දී සන්ජුලගෙ නොමනාප මුහුන හෑරුනේ නීලන් දෙසටය. බව විනීශාද දුටුවාය. 'අයියො නෙන්දි මු එකවත් දන්නෑ.' නීලන් සද්ද න`ගා එසේ කියා විනීශ දෙස බලද්දී සන්ජුලගෙ නොමනාප මුහුන හෑරුනේ නීලන් දෙසටය. බව විනීශාද දුටුවාය.

      නිලූට රවල වෙඩක් නෑ එයා කියන්නෙ ඈත්තනෙ පුතා, පොට්ටයෙක් නෙවෙයි නම් මෙතැනින් මෙච්චර එහාට මෙහාට යන ඔයා මේ බිත්තර ආච්චිව දැකලා නැති වෙන්න බෑනේ

'ගම් බිත්තර ටිකක් ගන්න.'

      'ගම් බිතතර ? ගම් බිත්තර ගන්න එතන  කඩයක් තියෙනවෑයි ?'

      'අයියො නෙන්දි මු එකවත් දන්නෑ.' නීලන් සද්ද න`ගා එසේ කියා විනීශ දෙස බලද්දී සන්ජුලගෙ නොමනාප මුහුන හැරුනේ නීලන් දෙසටය. බව විනීශාද දුටුවාය.

      නිලූට රවල වැඩක් නැ එයා කියන්නෙ ඇත්තනෙ පුතා, පොට්ටයෙක් නෙවෙයි නම් මෙතැනින් මෙච්චර එහාට මෙහාට යන ඔයා මේ බිත්තර ආච්චිව දැකලා නැති වෙන්න බැනේ.  'අයියො නැන්දි  මු එකවත් දැන්නැ.' නීලන් සද්ද න`ගා එසේ කියා විනීශා දෙස බලද්දී සන්ජුලගෙ නොමනාප මුහුන හැරුනේ නීලන් දෙසටය. බව විනීශාද දුටුවාය.

      නිලූට රවල වෙඩක් නෑ එයා කියන්නෙ ඈත්තනෙ පුතා, පොට්ටයෙක් නෙවෙයි නම් මෙතැනින් මෙච්චර එහාට මෙහාට යන ඔයා මේ බිත්තර ආච්චිව දැකලා නෑති වෙන්න බෑනෙ.

                'ගම් බිත්තර ආච්චි?'

    'ඔව් බන්, ඔය පලම ඉවර වෙද්දිම පාර්ලිමන්ට් එක පෑත්තට හැරෙද්දි තියෙන වන්ගුවෙ ඉදගෙන හැමදාම ගම් බිත්තර විකුනන ආච්චිව උම්බ දෙකලා නැද්ද ඇත්තටම?'

    නෑ, මන් දෙකල නැ. ඈත්තමයි අර ඉන්නෙ වයසක අච්චි කෙනෙක්. 'ඔව් බන්, ඔය පලම ඉවර වෙද්දිම පාර්ලිමන්ට් එක පෑත්තට හැරෙද්දි තියෙන වන්ගුවෙ ඉදගෙන හැමදාම ගම් බිත්තර විකුනන ආච්චිව උඹ දැකලා නැද්ද ඈත්තටම?'

    'නෑ, මන් දෙකල නෑ. ඈත්තමයි ... අර ඉන්නෙ වයසක අච්චි කෙනෙක්.' වාහනය වන්ගුව දෙසට හරවන අතරම එසේ කියගෙන සන්ජුලගේ කතව හිටි හෑටියේ නතරවුයේ ඈයි දෑයි ස්ල්තූ නීලන්ගේ බෑල්මද වහා සන්ජුලගේ බෑල්ම නතරවී සිටි දෙසට යොමු කලේය.

රචනය - සන්ධ්‍යා කුමුදිනී සුබසිංහ. 

 

 

                

Published by
mammypages


3LOVEFAVOURITE

Rate the article

2 Vote
0%

HAPPY

50%

INDIFFERENT

50%

AMMUSED

0%

EXICTED

0%

ANGRY

0%

SAD

Comments (0)


අයිතිය අත්හැරීමේ ප්‍රකාශය

මමීපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සමාන්‍යය දැනගැනිම පිණිස මිස.එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සදහා යෝදා නොගන්න ඔබට යම් රෝගයක් වැළදී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.. ස්තුතියි

RELATED ARTICLES